tag:blogger.com,1999:blog-2710619038939388811.post7356972921251628548..comments2023-07-22T21:10:38.804+05:30Comments on අවසන් කවිය අවසන් නැත : අනේ... හදවත ගොළු උනා....කැලුම් විජයරත්නhttp://www.blogger.com/profile/13254856276424694355noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-2710619038939388811.post-79415842648364301732015-03-25T01:16:26.970+05:302015-03-25T01:16:26.970+05:30බොහොම ස්තුතියි කොමෙන්ටුවට....
ඔබ කියන දොස්තර රාජා...බොහොම ස්තුතියි කොමෙන්ටුවට....
ඔබ කියන දොස්තර රාජා විජේතුංග අර සෙත් සෙවණ රෝහල ආරම්හ කිරීමට මුල්වී පසුව ඉන් ඉවත්වූ කෙනාද. ඔහු මගේ පියාගේ සරසවි මිතුරෙක්....( අපේ තාත්ත ගියේ ආර්ට්ස් ෆැකල්ටි හොඳේ )
කැලුම් විජයරත්නhttps://www.blogger.com/profile/13254856276424694355noreply@blogger.comtag:blogger.com,1999:blog-2710619038939388811.post-44940249792067999692015-03-24T23:00:58.474+05:302015-03-24T23:00:58.474+05:30මීට පෙර නම් මේ අඩවියට ආ බවක් මතක නැහැ. ඔබ පදිංචිව ...මීට පෙර නම් මේ අඩවියට ආ බවක් මතක නැහැ. ඔබ පදිංචිව සිටින්නේත් මට එතරම්ම දුරකින් නෙවෙයි වගේ. මම ඉන්නේ දම්බොක්ක හන්දියේ සිට පයින් යා හැකි දුරකින්. පොතුහැර පැත්තට වන්නට. රඹුක්කන ප්‍රදේශයේ මා දන්නා එකම වෛද්‍යවරයා වන්නේ මගේ පාසල් මිතුරකු වන රාජා විජේතුංග මහතායි.

ඔබ වැනි කෙනෙක් අපේ කාලයේ ගායකයකු පිළිබඳව මෙසේ සංවේදී වීම ගැන සතුටු වෙනවා. ලිපිය ඉහලින්ම අගය කරනවා.

සිසිර සේනාරත්න මහතා මුල් කාලයේදී ඉන්දියානු අභාෂය සහිත සිංහල චිත්‍රපටි වලටයි දායක වුනේ. එපමණක් නොවේ, ගායන ලොවේ ඉදිරියට යාම සඳහා, යම් ජනප්‍රියත්වයක් ලබා ගැනීමට, ඔහුට සිදුවුනා හින්දි චිත්‍රපටි ගීතවල තනු අනුව සැකසු, සිංහල ගීත ගායනා කරන්නට. උදාහරණ කීපයක් මේ.

'රෑ හඳ පායාලා අද වාගේ' නමැති ගීතයේ මුල් හින්දි ගීතය මේ තියෙන්නේ.
https://www.youtube.com/watch?v=iD5pNcyQdGU

ගයා ගීතයන් ගමේ වෙල් එළියේ ගීතයේ මුල් හින්දි ගීතය මේ තියෙන්නේ.
https://www.youtube.com/watch?v=gn0ySV_UASE

'ශ්‍රීපා වඳිමු මුනිගේ' ගීතයේ මුල් හින්දි ගීතය මේ තියෙන්නේ.
https://www.youtube.com/watch?v=e2D-kjOMNF0

තවත් මේ වගේ ගීත තියනවා. නමුත් මේ ශ්‍රේෂ්ඨ ගායකයා පසුව ස්වතන්ත්‍ර නිර්මාන කරණයේ යෙදෙන්නට පටන් ගත් නිසාත්, ඔහුට ශ්‍රීලාංකික සංගීතඥන්ගේ ආධාර අනුබල ලැබුන නිසාත්, ඉතා රසවත්, සංවේදී, නිර්මාණ කරන්නට ඔහුට හැකිවුනා.

මේ අසහාය ගායකයා පිළිබඳව මමත් සටහනක් තැබුවා මගේ අඩවියේ. එය
මෙතනින් බලන්න
vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com