Monday, July 6, 2015

දියණියනි..... නුබට සිදුවූ දේ.....


හතරේ කෝච්චිය යන සද්දෙට සමන්මලීගේ ඇස් ඇරුන.
ගල් කන්ද පහුකරලා යනකොට කෝච්චිය හැමදාම හූ කියන්නේ සමන්මලීට ඇහැරවන්න වගේ... 
වතුර කේතලේ ලිපේ තියල එලියට බැස්සේ මූණ කට හෝදගෙන එන්න..
වතුර නටන්න කලින්...
හීං වැහි පොදක් වැටෙනවා පාන්දරින්ම......