Thursday, August 13, 2015

පැස්ටල් 2......



නේක පැහැ හැඩ දැමූ
සිතුවමක් එල්ලුවට.....
පාට පෙට්ටිය හැකිද...
බිත්තියේ එල්ලන්න.......

Saturday, August 8, 2015

පැස්ටල්...

 
 
හුණු කූරු ගෙවිලා
සිතුවමක් මැවුනාට...
සිතුවමට පුළුවන්ද ...
පාට පෙට්ටිය වෙන්න.....