ආගිය කතා...
මට මා හමුවුනා....
එගොඩත් මෙගොඩත් ගම් යා කරලා....
Thursday, May 14, 2020
ගිලී යයි සිතක්....
ඉඩෝරෙට පෙම් කරන පුංචි කහ මලක්..
නිකිණ්නියෙ ගිනියමට වෙන්නෙ නෑ මෙලෙක්..
වැහි බිංදු වැටෙන කොට රිදෙනවා හුඟක්..
පෙති කැඩී දිය පාරෙ ගිලී යයි සිතක්....
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)