Friday, January 15, 2016

තුනු සිරි විලේ නටන බමර පැටික්‌කී...


අරුණු උදයේ රැස් හෙමින් හෙමින් පොළොව සිපගන්න තරඟයක්..
කෝ ඒකට ඉඩක්..
නෑඹුල් මල් පොහොට්ටු වලින් සැරසිච්ච ගස් වැල් හිරු එලිය මුවා කරනවා... 
උදේම පිපිච්ච මධුමලක් වගේ ඇය......
නෑඹුල් නෙලුම් විලේ නටන බමර පැටික්කියක් වගේ........