ආගිය කතා...
මට මා හමුවුනා....
එගොඩත් මෙගොඩත් ගම් යා කරලා....
Wednesday, June 21, 2017
අවසන් කවිය අවසන් නැත අවසානේ
කිවිඳෙකු ලයේ ලේ තැවරුණ හඳපානේ
සිතුවිලි ලඳුන් ඇවිදින්නට යනවානේ
රන්වන් තුඩින් ගී ලියැවෙන මගෙ පෑනේ
අවසන් කවිය අවසන් නැත අවසානේ
-ඩෝල්ටන් අල්විස්-
Thursday, May 11, 2017
වෙසක් කලාපය
තොරන් බලන්න ගෝල්ෆේස් එකට...
තණ්හා, රතී, රඟා .....
විතර යැ,
මම හැරිල ආපහු ආව....
මට කොහෙන්ද නිවුණු හිතක්
සිද්ධාර්ථට වගේ......
Monday, November 14, 2016
විඳිමි දඬුවම් 3 (සිනාසෙනු මැන එදින මට නොවේ මගෙ හිතට..)
කාලෙකින් ලියන්න බැරි උනා.....හිත එකලාසියක් කරගන්න බැරිවුනා ......
ඒත් මම ලිව්වත් නැතත් නිකිණිලා රාජීව්ලා මේ මහපොළොවේ ජීවත් වෙනවා......
මට ඔවුන්ව අමතක නෑ .....
Read more »
Saturday, July 23, 2016
වෙබ් අඩවියේ තැනෙක හමුවුනොත් දන්වන්න........
කිරි මුට්ටියක් වගේ හඳ අහසේ මුදුන් වෙලා.
වටපිටාව ගැන ටිකකට අමතක කරලා හඳ ගැන විතරක් හිත යොමුකලා...
ඒ හඳම තමයි...
අවුරුදු තිස් ගණනකට එහා කිරි අම්මගේ ඔඩොක්කුවේ ඉඳන් බලන් හිටපු හඳම තමයි.....
Read more »
Saturday, June 4, 2016
ජීවිතය ගඟක්......
ජීවිතය කියන්නේ හරි පුදුම දෙයක්....
සමහර වෙලාවට ජීවිතය කියන්නේ ගඟක් වගේ කියලත් හිතෙනවා..
ඒත් ඒක එහෙම ලඝු කොට දක්වන්න පුලුවන්ද..... හ්ම්.....
කමක් නැහැ..
Read more »
Tuesday, February 16, 2016
මන්නාරම් මුතු වෙරළේ ශාන්තිනී
ඒ දෙදාස් දහතුන අවුරුද්ද...
මන්නාරම නගරයේ ඉඳන් තලේමන්නාරම පැත්තට යන වාහනයක ඉදිරිපස අසුනේ ඉඳන් මම දෑස් දල්වා බලාගෙන ඉන්නවා...
ඇස් කෙවෙණි රිඳුම් දෙනවා තමයි...අව්වේ සැරට.
Read more »
Friday, January 15, 2016
තුනු සිරි විලේ නටන බමර පැටික්කී...
අරුණු උදයේ රැස් හෙමින් හෙමින් පොළොව සිපගන්න තරඟයක්..
කෝ ඒකට ඉඩක්..
නෑඹුල් මල් පොහොට්ටු වලින් සැරසිච්ච ගස් වැල් හිරු එලිය මුවා කරනවා...
උදේම පිපිච්ච මධුමලක් වගේ ඇය......
නෑඹුල් නෙලුම් විලේ නටන බමර පැටික්කියක් වගේ........
Read more »
Saturday, December 26, 2015
අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආ යුතු වේ...
රත්තරන් පාට ඉර සමුදුරු පෙම්වතියගේ තුරුලේ ආලිංගන නැටුමක්...
තව ටිකකින් වලාකුළු සළු ඔවුන්ව වසාගනීවී.
ඒ ආදරය ලොවෙන් සඟවන්න වගේ සැන්දෑ අන්ධකාරය ගලාගෙන එනවා.
ගෝල්ෆේස් පිට්ටනිය තව මොහොතකින් අඳුරේ ගිලේවි...
මම ඇය දිහා බැලුවා...
Read more »
Friday, December 25, 2015
නත්තල්...................
ගවලෙනේ දෙව් කුමරු සිනාසෙන හැටි බලා
තිදෙනෙක්ම නොවේ මහ රජසෙනග වටවෙලා
සුපිරිසල් දොර අසල ගවලෙනක් පුබුදලා
විදිලියෙන් කැලුම් දෙන තනි තරුව පායලා......
Read more »
Thursday, October 22, 2015
පතිපතිනි රිය සක නියා...
කාලෙකින් ලියන්න කියල ඉඳගත්තා.
තවම නිදිමත ගතියයි , තෙහෙට්ටුවයි ගිහින් නැහැ.
නංගිගේ මගුල් ගෙදර තිබ්බේ ගිය සතියේ...
වෙඩින් එක හෝටලේක තිබ්බේ ...දැන් හැමෝම කරනවා වගේ....
Read more »
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)