Thursday, October 26, 2017

ඔබ නෑ දෙවෙන්දොරා.....


සුවඳත් අරගෙන යනවද දවසක
නැවත නොඑන්නට තමබොචි සොහොනට.
අද අද පමණයි .. හෙට හෙට පමණයි...
අද අප උන්නට .. හෙට මා පමණයි....

Sunday, October 22, 2017

හ්ම්......





බෝතලේක හිර කලත්
මතක් වෙනවා දිය පොදට.....
උඩ පැන නැටූ හැටි....
නදියක ගල් පර අතර......................

Thursday, October 19, 2017

ආදරණීය අඳුර...




හඬා වැලපෙන අහස මම
සිනාසෙන වැව් තරඟ ඔබ...
වැව් දියේ සෙනෙහසින් නැලැවෙන
සුමුදු සුදු සියපතයි ඇය.....

Tuesday, August 29, 2017

වීසි කරන්නට දරුවන් තනනා ලෝකය කා වනසන් පුතුනේ.....



ලියම්දෝ.. නොලියම්දෝ කියන දෙගිඩියාවෙන් හිටිය කීප දවසක්... 
මගේ හිතමිතුරන් පවා දෙපැත්තට බෙදිල.... 
මේ මතය වෙනුවෙන් ..... 
හ්ම්
ඒක කියන එක පැත්තකට දාල කියන්නම් පොඩි කතාවක්...

Wednesday, June 21, 2017

අවසන් කවිය අවසන් නැත අවසානේ


Image result for dolton alwis



කිවිඳෙකු ලයේ ලේ තැවරුණ හඳපානේ
සිතුවිලි ලඳුන් ඇවිදින්නට යනවානේ
රන්වන් තුඩින් ගී ලියැවෙන මගෙ පෑනේ
අවසන් කවිය අවසන් නැත අවසානේ


-ඩෝල්ටන් අල්විස්-

Thursday, May 11, 2017

වෙසක් කලාපය




තොරන් බලන්න ගෝල්ෆේස් එකට...
තණ්හා, රතී, රඟා .....
විතර යැ,
මම හැරිල ආපහු ආව....
මට කොහෙන්ද නිවුණු හිතක්
සිද්ධාර්ථට වගේ......

Monday, November 14, 2016

විඳිමි දඬුවම් 3 (සිනාසෙනු මැන එදින මට නොවේ මගෙ හිතට..)






කාලෙකින් ලියන්න බැරි උනා.....හිත එකලාසියක් කරගන්න බැරිවුනා ......
ඒත් මම ලිව්වත් නැතත් නිකිණිලා රාජීව්ලා මේ මහපොළොවේ ජීවත් වෙනවා......
මට ඔවුන්ව අමතක නෑ .....


Saturday, July 23, 2016

වෙබ් අඩවියේ තැ‍නෙක හමුවුනොත් දන්වන්න........




කිරි මුට්ටියක් වගේ හඳ අහසේ මුදුන් වෙලා. 
වටපිටාව ගැන ටිකකට අමතක කරලා හඳ ගැන විතරක් හිත යොමුකලා... 
ඒ හඳම තමයි...
අවුරුදු තිස් ගණනකට එහා කිරි අම්මගේ ඔඩොක්කුවේ ඉඳන් බලන් හිටපු හඳම තමයි.....

Saturday, June 4, 2016

ජීවිතය ගඟක්......




ජීවිතය කියන්නේ හරි පුදුම දෙයක්.... 
සමහර වෙලාවට ජීවිතය කියන්නේ ගඟක් වගේ කියලත් හිතෙනවා..
ඒත් ඒක එහෙම ලඝු කොට දක්වන්න පුලුවන්ද..... හ්ම්.....

කමක් නැහැ..

Tuesday, February 16, 2016

මන්නාරම් මුතු වෙරළේ ශාන්තිනී



ඒ දෙදාස් දහතුන අවුරුද්ද...
මන්නාරම නගරයේ ඉඳන් තලේමන්නාරම පැත්තට යන වාහනයක ඉදිරිපස අසුනේ ඉඳන් මම දෑස් දල්වා බලාගෙන ඉන්නවා...
ඇස් කෙවෙණි රිඳුම් දෙනවා තමයි...අව්වේ සැරට.