ආගිය කතා...
මට මා හමුවුනා....
එගොඩත් මෙගොඩත් ගම් යා කරලා....
Sunday, April 15, 2018
මෙදා අවුරුද්දටවත් ඇවිදින් යන්න වරෙන් මගේ පුතේ....
ඉහින් කනින් දාඩිය පෙරාගෙන ගුරු පාර දිගේ ආව අප්පුහාමි මහ නියරට ගොඩ උනේ තවත් මේ අව් කාස්ටකේ දූවිලි කකා ගුරු පාරදිගේ යන්න අමාරු හින්ද,
අවුරුදු පොලෙන් ගත්ත අඩුම කුඩුම ටික දාගත්ත පන් මල්ලත් අරන් මහ නියර දිගේ ගිහින් ඒදණ්ඩෙන් පැන්න ගමන් කඩුල්ල ගාවටම ගිහෑකි..
ගුරු පාර දිගේ ගියා නම තව හැතැප්ම බාගයක් විතර දූවිලි කකා යන්න වෙනව..
Read more »
Monday, April 9, 2018
සුසුම් ගෙනා සෙව්වන්දිය...
සිහින නොමැති රාත්‍රියේ ගන අඳුරේ
හුදෙකලා සිතුම් බිඳ සිත සුවඳ සොයනවා....
අතීතයේ විස කටු පපු තුරෙන් දැනෙනෙවා....
නෙත පිනි විසිරෙනවා....
Read more »
Sunday, March 18, 2018
සිහින කුමටද...
සුවඳ කුමටද කුසුම ලඟ නැතිනම්...
කැලුම් කුමටද සඳවතිය නැතිනම්...
සිසිල කුමටද නලත් දුර යානම්....
මසිත කුමටද ඔබත් ලඟ නැතිනම්...
Read more »
Tuesday, February 27, 2018
ඇය ගිහින් දුර....දුරටම
ලියා නිමවූ සොදුරු කවියක
එලිවැටත් උගුලුවා විසිකර.....
නිසදැසක් කරවා ජීවිතයම
ඇය ගිහින් දුර....දුරටම
Read more »
Tuesday, February 20, 2018
වියපත් ප්‍රේමය...
සිහින සිතුවම් ඇන්දූ....
හදේ සැනකෙලි බැන්දූ....
ඇසඟ මදහස රැන්දු.....
ලන්දූ.......
Read more »
Saturday, February 17, 2018
සිල්ගත් සඳක්...
පෙම් කරන ගංදෑල
අතැර දුර දුර ඇදෙන....
සිනිදු පෙන කැටි මවන...
සිත නිවන ගත දවන
Read more »
Tuesday, January 9, 2018
පුතු තනි කරලා පන්තියෙ තියලා....
කලුපාට ගේට්ටුවෙන් එලියට ආව නෙමේ එවුනා...
අනිත් අම්මල තාත්තලත් එක්ක...
Read more »
Friday, November 17, 2017
දිවි රැකි පෙම...
එක්කන් යන්නද දියපිරි විලකට...
නිකින්නියේ....
ඉරි ඇඳෙද්දී වැව කුස ...
කොකෙක් අහනවා....
කුඩමසුගෙන්
නැතුවාම නොවේ සිත
යන්න ඔබත් එක්ක...
ඒත් කොහොමද යන්නෙ
පෙම්කල සියපත අතැර....
Wednesday, November 8, 2017
ගිලිහුණු මල්....................
නිමිත්ත: මව දින දොළහක් වයස බිළිඳා මහමඟ දමා යයි....
ගසක පිපිනු මල් ගසකට මහමෙරකි
අහස දිලන තරු අහසට පිරිවරකි
කණාමැදිරියන් රැයකට සිහිනයකි...
දරුවන් මවුන් හට දිදුලන මහ කොතකි...
Read more »
Sunday, October 29, 2017
තවත් ප්‍රේම කතාවක්...
කපන කොට රස දෙන්න උනත් හොද්දකට..
වැටෙනවා කදුලු ඇසඟින්
මතක් වෙනකොට උගුල්ලා ගෙනා හැටි
පෙම්කෙරූ පොලොවෙන්...
රතු ලූනු.........
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)