Tuesday, February 20, 2018

වියපත් ප්‍රේමය...



සිහින සිතුවම් ඇන්දූ....
හදේ සැනකෙලි බැන්දූ....
ඇසඟ මදහස රැන්දු.....
ලන්දූ.......




ගනඳුරට පෙම් බැන්දූ...
සිතට තරුපති කැන්දු...
නිහඬ සිතුවිලි බින්දූ....
ලන්දූ....

මකරන්ද පිණි බින්දූ...
එපා මත් සිත් රැන්දූ..
සුවඳ සිහිනෙන් රැන්දූ....

ලන්දූ.... බාල ලන්දූ.....








3 comments:

  1. අපූරුයි.. මං හිතන්නේ පලවෙනි වතාවටයි මේ පැත්තේ ආවේ..!

    ReplyDelete
  2. ලස්සනයි

    ReplyDelete
  3. මේ පැත්තෙත් ඇවිත් යන්න එන්න.
    https://iscole.blogspot.com/

    ReplyDelete