Monday, April 6, 2015

මී මැස්සෙක් මලකට කී කව....





නුඹ නොදන්නවට.....
ඉස්සර මගේ හිතගිය....
නුඹට පෙර පිපුණු ඇය 
ඔය අත්තෙම ....
දළඹුව කාලෙ හපකලේ....
ඔය සමනළයම තමයි.

1 comment: