Thursday, August 13, 2015

පැස්ටල් 2......



නේක පැහැ හැඩ දැමූ
සිතුවමක් එල්ලුවට.....
පාට පෙට්ටිය හැකිද...
බිත්තියේ එල්ලන්න.......

5 comments:

  1. පාට පෙට්ටියේ උනත්
    නේක පැහැ තිබුනාට
    හැකිවෙයිද නගන්නට
    මගේ හිත මොන පාට?

    ReplyDelete
    Replies
    1. පාට පෙට්ටියෙ ඇතත්
      දේදුන්නෙ ඇති පාට.....
      කෙසේ සොයමිද ඉතින්
      හිතේ ඇති පෙම් පාට

      Delete
  2. ඒකත් අැත්තනේ.. බෑනේ.........

    ReplyDelete
  3. සිතට ආ අදහසක්
    සිත්තමක් කරන්නට
    පාට කුරු නැති දාක
    හිතේ ම මියැදේ නොවෙද?

    ReplyDelete
  4. ඒත් පාට පෙට්ටිය නැත්තං සිත්තමත් හබක්. නැදද මං අහන්නෙ

    ReplyDelete