Wednesday, June 21, 2017

අවසන් කවිය අවසන් නැත අවසානේ


Image result for dolton alwis



කිවිඳෙකු ලයේ ලේ තැවරුණ හඳපානේ
සිතුවිලි ලඳුන් ඇවිදින්නට යනවානේ
රන්වන් තුඩින් ගී ලියැවෙන මගෙ පෑනේ
අවසන් කවිය අවසන් නැත අවසානේ


-ඩෝල්ටන් අල්විස්-

1 comment:

  1. මාරයි නේද ඒ මැජිකල් වචන පෙළගැස්ම!

    ReplyDelete