Thursday, May 11, 2017

වෙසක් කලාපය




තොරන් බලන්න ගෝල්ෆේස් එකට...
තණ්හා, රතී, රඟා .....
විතර යැ,
මම හැරිල ආපහු ආව....
මට කොහෙන්ද නිවුණු හිතක්
සිද්ධාර්ථට වගේ......

2 comments:

  1. ඇයි මාර සේනාව විසිල් ගසමින් ඇවිදිනවා. දේවදත්තලා අජාසත්තලා දරුපවුල් එක්ක ඇවිල්ලා පරිසරය දුෂණය කරනවා.
    නියමයි

    ReplyDelete
  2. දැන්ම හිත නිවාගන්න එපා...

    ReplyDelete