Sunday, October 29, 2017

තවත් ප්‍රේම කතාවක්...



කපන කොට රස දෙන්න උනත් හොද්දකට..
වැටෙනවා කදුලු ඇසඟින්
මතක් වෙනකොට උගුල්ලා ගෙනා හැටි
පෙම්කෙරූ පොලොවෙන්...
රතු ලූනු.........

1 comment:

  1. ලස්සනයි.දහසක් වැඩ අතර මිනිස් හිත ක සුවද අදුරන මිනිසෙක් හමුවුණා

    ReplyDelete