Thursday, August 14, 2014

ලිංගික අසහනයට ලක්වූ මානසික රෝගීන් .........



ලියන්න කියල ඉඳගත්ත....ටික දවසකින් ලිව්වෙත් නැහැනේ...ඒත්....
ටික දවසකට කලින් උන පුංචි අනතුරක් නිසා කඳුළු ගලන... පෙනීමත් ටිකක් විතර වෙනස් වෙච්ච වම් ඇහැ ..... දකුණු ඇහැට ඉඩ දෙන්නෙම නැහැ ලියන්න....

මොනවා උනත් බ්ලොග් එක පාලුවට තියන්න බැහැනේ.....මොනවා උනත් පහුගිය දවසක වුනු එක සිද්දියක් ගැන ලියල මේ සින්දුව ගැන කියන්නයි හිටියේ....
මේ සුනිල් එදිරිසිංහගේ හඬ 

වනේ වන සතුන්ටත් වැඩි රුදු තුඩිනී
ඇනී මිනිස් දළ තැවෙනා සඳ සොවිනී
අමාවකට පෑයූ පුන් සඳ ලෙසිනී
ඔබේ දැකුම අප පින් කල පෙර නිමිතී

මිතුරු තෙමේ කුමටද සැපයෙහි පැවතී
මිතුරු සෙනේ කුමටද විපතෙහි නොමැතී
මිතුර ඔබය දුක සැප දෙකෙහිම පැවතී
ඔබේ ඇසුර අප පින් කල පෙර නිමිතී

වනේ වන සතුන්ටත්...

දිවි කතරේ දැවුණා තුන් යාමයක
පිය මිතුරේ ඔබදෝ දිය සීනයෙක
මතු සසරේ යමු උපදින කාලයක
ඔබ ඇසුරේ උපදිමි හැම වාරයක

වනේ වන සතුන්ටත්..


එක දිගට මොනිටරේ දිහා බලාගෙන ඉන්න බැහැ ....
මහේෂ් රත්නායක සොයුරාගේ අවන්හල බ්ලොග් එකේ තිබිල මම කියන්න ගිය කතාවට පෙරවදනක් හම්බ උනා....දැනට ඒක කියවන්න...ඒකෙ කොමෙන්ටුත් කියවන්න......පස්සේ දවසක මම ලියන්නම් මගේම වචනයෙන්


3 comments:

  1. මාතලන්ගෙ සිංඩියටත් දාන්න...
    ලාංකීය එකට පස්සෙ ඒක තමා හුගක් කට්ටිය බලන එක...
    මාතලන්ගෙ සිංඩිය කියල ටයිප් කරල සර්ච් කරන්න එතකොට එයි...

    මගෙ කතාවට ඔයාගෙ ටොපික් එක කෝම වෙයිද බලමුකො... හිහි...

    ReplyDelete
  2. මේ සින්දුවෙයි.... දීල තියන ලින්ක් එකෙයි සම්බන්දෙ හිතා ගන්න බැහැ ....කොහොම හරි ඔබ ලියනකන් බලන් ඉන්නම්.... ඇත්තටම මොකක්ද අනතුර.....ඉක්මනට සුව වේවා

    ReplyDelete
  3. ඉක්මන් සුවය ලැබේවා. ඔබේ පොස්ට් එක එනකන් බලා ඉමි.

    ReplyDelete